Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
08th January 2016 21:31:40 Hours
ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන සහාය
යුද හමුදා මුලස්ථානයේ උපදෙස් පරිදි බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ මගපෙන්විම මත බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් පසුගිය බ්‍රස්පතින්දා දින ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා සිය දායකත්වය දක්වන ලදි. ප්‍රාදේශිය වසංගත රෝග වෛද්‍ය නිලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින්ගේ සහාය ඇතිව බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 සහ 58 වන සේනාංකවල සෙබලුන් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව මෙම වැඩසටහන සඳහා 14 වන සේනාංකයේ නිලධාරින් සහ සෙසු නිලයින් 159 දෙනෙකු කොලොන්නාව, මොරටුව, මහරගම, හෝමාගම, කඩුවෙල, කොට්ටේ, බොරලැස්ගමුව සහ බත්තරමුල්ල යන ස්ථානවල ද, 58 වන සේනාංකයේ එක් නිලධාරියෙකු සහ සෙබලුන් 10 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රදේශයේ ද යොදවා ඇත. එසේම මෙම වැඩසටහන සෙනසුරාදා (09) දින දක්වා දින තුනක් පුරාවට ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන මර්ධන ඒකකය ද මෙම ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා සහාය විය.
bridgemedia
|
Sneakers