Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
06th January 2016 17:48:55 Hours
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු විරු දරුවන් 47 දෙනෙකු සදහා ශිෂ්‍යත්ව පිරිනමයි
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව විසින් කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ අගහරුවාදා (29) දින සංවිධානය කරනු ලැබූ ‘ගාඩියන්ස් මේලා’ සැණකෙලියට සමගාමීව දේශය වෙනුවෙන් දිවි පිදූ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන්ගේ විරු දරුවන් සදහා රිකී විජේසිංහ මහතාගේ සහ බිශ්රි ලතිෆ් මහතාගේ අනුග්‍රයෙන් ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහනක් එම රෙජිමේන්තුව විසින් සංවිධානය කරනු ලැබීය. ශ්‍රී ලංකා ජතික ආරක්ෂක බලමුළුවෙහි කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් උදය පෙරේරාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. මෙහිදී රිකී විජේසිංහ මහතා ඔහුගේ දෙමව්පියන් වන ජස්ටින් සිල්වා විජේසිංහ මහතා සහ එවිලින් සිල්වා විජේසිංහ මහත්මිය සිහිගැන්වීම පිණිස රුපියල් මිලියනයක් ද බිශ්රි ලතිෆ් මහතා විසින් රුපියල් ලක්ෂ 2 ද විරු දරුවන් 47 දෙනෙකු අතර ශිෂ්‍යත්වය ලෙස බෙදා දීම සදහා පරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මහින්ද අඹන්පොළ, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු කර්නල් සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, විරු දරු දැරියන් සහ දෙමව්පියන් සහභාගි වූහ.
bridge media
|
Top Quality adidas Yeezy 700 V3 "Eremiel" GY0189 , Ietp