Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
02nd January 2016 22:02:52 Hours
කාලතුවක්කු හමුදා සෙබලුන් නික්ම යන කර්නල් සේනාවිධායක හට ආචාර පුදකරයි
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නික්ම යන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ හට කාලතුවක්කු හමුදා සෙබලුන් විසින් සෙනසුරාදා (2) පනාගොඩ කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ දී ආචාර පුද කරනු ලැබීය. එහිදී මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ දේශය වෙනුවෙන් දිවි පිදූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සෙබලුන් සිහිපත් කරමින් කාලතුවක්කු හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වනු ලැබීය. කාලතුවක්කු හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඩී.සී.කේ කොස්තා විසින් මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ සරඹ භූමියේ දී පිළිගත් අතර,කාලතුවක්කු හමුදා සෙබලුන් හමුදා සම්ප්‍රදායානුකූලව ආචාර සම්මාන මුරයක් සහ සම්මාන පෙලපාලියක් පිරිනමනු ලැබීය. අනතුරුව එදින සියලු නිලයින් මේජර් ජෙනරාල් හතුරුසිංහ සමග දිවා භෝජන සංග්‍රහයකට සහභාගීවී නික්ම යන අවස්ථාවේ එම මොහොත සිහිගන්වමින් පැළයක් ද රෝපණය කරනු ලැබීය. උත්සවය අවසානයේ දී කාලතුවක්කු හමුදා නිළධාරීන් සහ සෙසු නිළයින් විසින් මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ හට සමරු තිළිනයක් ද ප්‍රධානය කරනු ලැබීය. මෙම අවස්ථාව සහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරීන්,නිළධාරීන් සහ සෙසු නිළයින් බොහෝ පිරිසක් සහභාගි වූහ.
Best jordan Sneakers
|
Air Jordan