Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
31st December 2015 16:22:28 Hours
කිළිනොච්චිය නත්තල් සමරයි
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක සෙබලුන් විසින් නත්තලට සමගාමීව විවිධ විශේෂාංග සමගින් දෙසැම්බර් (29) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ‘නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේ දී නත්තල් කැරොල් උත්සවයක් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිළිනොච්චි ආරක්ෂක සේනා මූළස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සහභාගි වූ අතර, කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් ඒ ආරුමුනයාගම් මහතා, 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එස් වීරවර්ධන, 57 වන සේනාංකයේ වැඩ බලන සේනාංකාධිපති බ්‍රිගේඩියර් එම්.ඩී විජේසුන්දර සමගින් සිවිල් වැසියන් බොහෝ පිරිසක් මීට එක්ව සිටියහ. එමෙන්ම මේ සඳහා පූජ්‍ය ඩැනියෙල් මූර්ති පියතුමා, පූජ්‍ය විගනේෂවරන් පියතුමා, පූජ්‍ය සොලමන් ඩික්ෂන් පියතුමා, රාජ්‍ය නිළධාරීන් සහ කිළිනොච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන් බොහෝ පිරිසක් ද සහභාගි වූහ. නත්තලෙහි අසිරිය ලොවට කියා පාමින් කිළිනොච්චි ප්‍රදේශයේ ශාන්ත තෙරේසා දේවස්ථානය, ශාන්ත බැප්ටිස් දේවස්ථානය සහ කරුනානිලයම් දේවස්ථානයෙහි කැරොල් කණ්ඩායම් කැරොල් ගීත ඉදිරිපත් කරනු ලැබීය. මෙම උත්සවය අවසානයේ එම ප්‍රදේශයේ කුඩා ළමුන් සිය දෙනෙකු සඳහා තෑගි බෙදාදුන් අතර, සන්ධ්‍යාවේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පවත්වනු ලැබීය.
bridge media
|
Air Jordan