Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
31st December 2015 16:19:47 Hours
571 බලසේනාවේ සෙබලුන් තවත් පුණ්‍ය කර්මයක් සඳහා දායක වේ
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් අභිනවයෙන් ඉදි කරනු ලැබූ “ලුම්බිණි“ විශ්‍රාම ශාළාව සහ “ශ්‍රී සුමන සමන් දේවාලය” කිළිනොච්චි ලුම්බිණි විහාරයේ ප්‍රධාන සංඝනායක ඉංගිරියේ පූජ්‍ය ධම්මාලංකාර ස්වාමීන් වහන්සේගේ ආරාධනයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් දෙසැම්බර් 27 වන දින උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය. 571 බලසේනාවේ සෙබලුන්ගේ සහ දානපතියන්ගේ දායකත්වයෙන් වන්දනා ගමන්හි යෙදෙන බැතිමතුන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම නව විශ්‍රාම ශාළාව ඉදි කරන ලදි. මෙයට සමගාමීව එදින ලුමිබිණි විහාරස්ථානයේ දී 571 බලසේනාවේ සෙබලුන්ගේ සංවිධානයෙන් පිරිත් සජ්ජායනාවක් ද සංවිධානය කරනු ලැබීය. මේ අතරතුර මොරගහහේන පූර්වාරාම විහාරාධිකාරී පුජ්‍ය මිල්ලෑවේ සුමනතිස්ස හිමි, කිළිනොච්චි ලුම්බිණි විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඉංගිරියේ ධම්මාලංකාර හිමි ඇතුළු මහා සංඝ රත්නය 35 නමක් වර්ණවත් පෙරහැරකින් ශ්‍රී සුමන සමන් දේවාලය වෙත වැඩම කරවිය. මෙහි දි දානමය පිංකමක් ද පැවති අතර, එම අවස්ථාව සඳහා 57 වන සේනාංකයේ වැඩ බලන සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂඨ නිලධාරීන්, අනෙකුත් නිළධාරීන් සහ සෙසු නිළයින් බොහෝ පිරිසක් ද සහභාගි වූහ.
best Running shoes
|
Releases Nike Shoes