Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
30th December 2015 21:43:21 Hours
66 වන සේනාංකයෙහි නව නිවාඩු නිකේතනයක් විවෘත කරයි
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකය විසින් නිළධාරීන් සහ සෙසු නිළයින් සඳහා පුනරීන් හි නවතමයෙන් ඉදි කරනු ලැබූ “ ඕෂන් විලා” (Ocean Villa) නිවාඩු නිකේතනය බ්‍රහස්පතින්දා (24) දින විවෘත කරනු ලැබීය. එම නිවාඩු නිකේතනය 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න විසින් විවෘත කළ අතර, ඒ සඳහා සියලු නිළයින් සහභාගි වූහ. 66 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්ෂණයෙන් සහ 661 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජී.එම්.සී.කේ.බී ඒකනායකගේ මඟපෙන්වීම මත 15 වන (ස්වේච්ඡා) බිජයබාහු පාබල රෙජිමේන්තු සෙබලුන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම නිවාඩු නිකේතනය ඉදි කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා අණදෙන නිළධාරීන්,ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන් සහ සෙසු නිළයින් බොහෝ පිරිසක් සහභාගි වූහ.
Nike shoes
|
Zapatillas de running Nike - Mujer