Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
29th December 2015 17:11:36 Hours
මුලතිව් හා වන්නි ආරක්ෂක සේනා නත්තල් සමරයි
පසුගිය දෙසැම්බර් 25 වන දිනට යෙදුනු අසිරිමත් නත්තල සැමරීමට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය කටයුතු කරනු ලැබීය. මෙහි දි මැජික් සංදර්ශනයක් ද පැවති අතර, විජයබාහු පාබල රෙජිමේන්තුව සංගීත සංදර්ශනයක් සහ සන්ෂයින් ගර්ල්ස් නර්තන කණ්ඩායම නර්තන ද ඉදිරිපත් කලහ. මුලතිව් ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ උපදේශකත්වය යටතේ මෙම කටයුතු සංවිධානය කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම යුද හමුදා නිලධාරින් සහ සෙසු නිලයින් ඇතුළුව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් ද එක්ව සිටියහ. එමෙන්ම වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ද දෙසැම්බර් 23 වන දින මේ හා සමගාමි වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය. අනුරාධපුර රදගුරු ආචාර්ය බිෂෝප් නොර්බට් අන්දෘ පියතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ මෙම දේව මෙහෙය වන්නි ආඥාපති මේජර් ජෙනරාල් එම්.එච්.එස්.බී පෙරේරා ගේ මඟපෙන්වීම මත සංවිධානය කරනු ලැබූවකි. එහි දී 2 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය සහ 4 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය එක්ව ගීතිකා ගායනයන් සහ නර්තනයන් ඉදිරිපත් කරනු ලැබීය. මෙම අසිරිමත් නත්තල් උත්සවය වෙනුවෙන් වන්නි ආඥාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආසිකුලම්හි ජේසුපුරම් පෙර පාසලේ දරුවන්ට ත්‍යාග පාර්සල් පිරිනැමීමත්, එම ප්‍රදේශයේ තෝරා ගත් දිළිඳු පවුල් වෙත ආහාර පාර්සල් බෙදාදීමත් සිදු කෙරිනි. මැදවච්චිය ශාන්ත එඬේරාගේ දේවස්ථානයේ පියතුමන් සහ කන්‍යා සොයුරියන්, උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, බල සේනාධිපතිවරු, අණදෙන නිලධාරින් ඇතුළු වන්නි ප්‍රදේශයේ සේවයේ නියුතු යුද හමුදාවේ විශාල පිරිසක් මෙන්ම සිවිල් වැසියන් රැසක් ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.
Asics shoes
|
Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News