Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
28th December 2015 20:42:22 Hours
නැගෙනහිර සෙබලුන්ගෙන් තවත් ප්‍රජා ව්‍යාපෘති රැසක්
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සේනාංක සහ බලසේනා යටතේ රාජකාරී නියුතු සෙබලුන් විසින් පසුගිය දිනයන්හි පාසල් උපකරණ සහ වියලි සලාක මළු බෙදාදීම ආදී සුබසාධක වැඩසටහන් රැසක් එම ප්‍රදේශවල දී පවත්වනු ලැබීය. ඒ අනුව 23 වන සේනාංක සෙබලුන් විසින් එම සේනාංක බල ප්‍රදේශයේ පාසල් ළමුන් සඳහා ගුණ ජය සතුට පදනමේ අනුග්‍රහයෙන් (16) දින රුහුණුකෙත පෙරපාසලේ දී පාසල් උපකරණ බෙදා දෙනු ලැබීය. ගුණ ජය සතුට පදනමේ සාමාජිකයින් සමඟ එක්ව කර්නල් පී.එන් ලියනගේ සහ ලුතිතන් කර්නල් එච්.එම්.එල්.කේ අමුණුගම මෙම වැඩසටහනට මූලිකත්වය දෙනු ලැබීය. මෙහි දී පාසල් සිසුන් 68 දෙනෙකු සඳහා රුපියල් 4500 ක් වටිනා ත්‍යාග පාර්සලය බැගින් වටිනා අභ්‍යාස පොත්, පාසල් පාවහන්, නිල ඇදුම් රෙදි, පාසල් බෑග්, පාට පෙට්ටි, වතුර බෝතල් සහ කෑම පෙට්ටි ආදිය බෙදා දෙනු ලැබීය. මෙම අවස්ථාව සඳහා යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, ගුණ ජය සතුට පදනමේ සාමාජිකයින් සහ පාසල් සිසුන් බොහෝ පිරිසක් සහභාගි වූහ. මේ අතර 24 වන සේනාංකය යටතේ වන 241 බලසේනාව අක්කරේපත්තුව විහාරය වටා ආරක්ෂිත වැටක් ඉදි කිරීම සඳහා බ්‍රහස්පතින්දා (17) දින මුල්ගල් තබන ලදී. මෙම ඉදිකිරීම් ව්‍යාපෘතිය සඳහා 241 බලසේනාවේ සෙබලු ශ්‍රම දායකත්වය ලබා දෙන අතර, ආචාර්ය රජීව් විතානගේ සහ ආචාර්ය කුශාන් අතුකෝරාල යන මහත්වරු අරමුදල් සපයයි. එමෙන්ම 23 වන සේනාංකයෙහි 233 බලසේනාව යටතේ සිටින 6 වන ගජබා රෙජිමේන්තු සෙබලුන්, 17 වන ශ්‍රී ලංකා පාබල හමුදා සෙබලුන් සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලකා සෙබලුන් විසින් නාවලඩි, වාකරේ සහ පනිච්චන්කර්නි යන ප්‍රදේශයන්වල පාසල් ළමුන් 200 දෙනෙකු සඳහා (20) ඉරිදා දින මයිලන්කරච්චි ශ්‍රී බොධිරාජරාමය, කන්දකාඩු පෙරපාසල සහ වාකරේ මහා විද්‍යාලයේ දී පාසල් උපකරණ සහ වියලි සලාක බෙදාදීමේ වැඩසටහන් සංවිධානය කෙරුණ අතර, මේ සඳහා ඩෙල්මා ආයතනය අනුග්‍රාහකත්වය ලබා දී ඇත.
spy offers
|
Men Nike Footwear