Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
28th December 2015 20:24:52 Hours
58 වන සේනාංකය නත්තල සමගින් පුහුණුවීම් දිනය පවත්වයි
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 58 වන සේනාංකය විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කාවින්ද ගුණවර්ධනගේ අධීක්ෂණය යටතේ නත්තල සමරමින් අඟහරුවාදා (21) දින අධ්‍යාපනික වැඩසටහන්, රාත්‍රී භෝජන සංග්‍රහයන් ද ඇතුලත්ව පුහුණුවීම් දිනය පවත්වනු ලැබීය. මෙහි දී විජය දිසානායක මහතා විසින් අයිඑස්අයිඑස් ත්‍රස්තවාදය සහ සිවිල් නීතිය පිළිබඳව දේශනයක් පැවැත්වූ අතර, සහකාර පොලිස් අධිකාරී සමන් සිගේරා විසින් සිවිල් නීතිය සහ සාමය පිළිබඳව අදහස් දක්වනු ලැබීය. අනතුරුව ලුතිතන් කර්නල් ප්‍රදීප් ජයසූරිය විසින් කළමණාකරණය පිළිබඳව දේශණය පවත්වනු ලැබීය. මේ සඳහා 58 වන සේනාංක මූලස්ථානය යටතේ රාජකාරී නියුතු නිළධාරීන් 58 දෙනෙකු සහභාගි වූහ. මේ අතරතුර පුහුණු දින සන්ධ්‍යාවේ නත්තලට සමඟාමීව බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී 7.00 ට හික්කා හොටෙල්හිදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වනු ලැබීය. ඒ සඳහා එම නිළධාරීන්ගේ භාර්යාවන් සහ දුවා දරුවන් ද සහභාගි වූහ.
buy shoes
|
Sneakers Nike