Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
17th December 2015 12:17:00 Hours
කිළිනොච්චි ආඥාපති බලඇණි සංචාරයක
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර තම මූලස්ථානයට අයත් බලඇණි කිහිපයක නිරීක්ෂණ සංචාරයක නිරත වූයේ පසුගිය දෙසැම්බර් 9 සිට 11 වන දින දක්වාය. ඒ අනුව මේජර් ජෙනරාල් කරුණාසේකර 9 වන ශ්‍රී ලංකා සංඥා බලකාය,24 වන ගැමුණු හේවා බලඇණිය, ආහාර සහ ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථානය, යුද හමුදා සුබසාධක වෙළදසැල, භාරතිපුරම් උසස් පාබල පුහුණු පාසල සහ කිළිනොච්චිය යුද හමුදා මූලික රෝහල යන ස්ථානයන්හි සංචාරය කළ අතර, එම ස්ථානයන්හි දී අදාල සේනාවිධායකවරුන් සහ අණ දෙන නිළධාරීන් නව ආඥාපතිතුමා උණුසුම් අයුරින් පිළිගත්හ. එමෙන්ම හෙතෙම 5 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, 8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 9 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, 4 වන සන්නද්ධ බුද්ධි බලකාය සහ කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණු පරිශ්‍රය ද නිරීක්ෂනය කළේය. මෙම සංචාරයේ දී සේනාවිධායකවරුන් සහ අණදෙන නිළධාරීන් විසින් තම කාර්යභාරයන් පිළිබඳව ආඥාපතිතුමා දැනුවත් කරනු ලැබීය.
Sportswear free shipping
|
Air Jordan