Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
04th December 2015 16:10:22 Hours
වන්නි සෙබලුන්ගේ සංවිධානයෙන් තවත් සුභසාධන ව්‍යාපෘතියක්
වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් විසින් කෝට්ටේ “සමාධි සංසදය” සමඟ එක්ව බෝගස්වැව පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩපිළිවෙලක් සඳුදා (30) වන දින සංවිධානය කරන ලදී. මෙසේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එම්.එච්.එස්.බී පෙරේරාගේ අධීක්ෂණයෙන් 56 වන සේනාංකය යටතේ සිටින 563 බලසේනාවෙහි 19 වන ගජබා රෙජිමේන්තු සෙබලුන් විසින් මේ සඳහා සංවිධායක දායකත්වය ලබා දී ඇත. එදින බෝගස්වැව ප්‍රදේශයේ නැවත පදිංචි කරනු ලැබූ පවුල්වල පාසල් ළමුන් 450 දෙනෙකු සඳහා පාසල් බෑග්, පොත් කට්ටල, පෑන්, පැන්සල්, වතුර බෝතල් සහකෑම පෙට්ටි ආදිය බෙදා දෙනු ලැබීය. මෙම අවස්ථාව සඳහා සමාධි පදනමේ සභාපති නිශාන්ත දිල්රුක්ෂ මහතා, එම පදනමේ සංවිධායක නිමල් රත්නසිරි මහතා, සමාධි පදනමේ ලේකම් අනුර විජේවික්‍රම මහතා, එම පදනමේ භාණ්ඩාගාරික චන්ද්‍රා අධිකාරම් මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන් සහ සෙසු නිළයින් බොහෝ පිරිසක් සහභාගි වුහ.
Adidas shoes
|
NIKE AIR HUARACHE