Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
04th December 2015 15:47:41 Hours
ශිෂ්‍ය නිළධාරීන් සඳහා නව නේවාසික පහසුකම්
විවිධ පාඨමාලා සඳහා යාපනය වෙත පැමිණෙන ශිෂ්‍ය නිළධාරීන්ගේ නවාතැන් පහසුකම් සඳහා පැරණි ගොඩනැඟිල්ලක් ප්‍රතිසංස්කරණය කොට නව නේවාසිකාගර සංකීර්ණයක් ලෙස විවෘත කිරීම යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්තගේ සුරතින් ඉරිදා (29) දින සිදු කෙරිනි. පාඨමාලාව සඳහා සහභාගීවන ශිෂ්‍ය නිළධාරීන් සහ උපදේශකවරුන් වෙත නවාතැන් පහසුකම් ලබා ගැනීමේ දී මීට පෙර විවිධ දුෂ්කරතාවලට මුහුණ දුනි. මෙසේ ප්‍රතිසංස්කරණය කළ නේවාසිකාගාර ගොඩනැගිලි සංකීර්ණය නිසා ඉහත ගැටළුවලට විසදුම් ලැබුණු අතර, අධ්‍යන කාමරයක් සහ පරිගණක කාමරයක් ඇතුළු අනෙකුත් පහසුකම් සහිතව නිළධාරීන් 40 දෙනෙක් සඳහා මෙහි නවතැන් පහසුකම් ලබා ගත හැක. යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිගේ උපදෙස් මත මෙය සිදු කෙරිනි.
Running Sneakers
|
Nike sneakers