Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st December 2015 19:19:50 Hours

ජාතික සවි එසවිමේ ශුරතාව 2015 ජය යුද හමුදාවට

බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේ දී පසුගිය නොවැම්බර් 20 වන දින ජාතික සවි එසවිමේ ශුරතාව - 2015 පැවැත්විණි. ඒ වෙනුවෙන් පැවති තරඟාවලිය සඳහා විවිධ ආයතන සහ පාසල් නියෝජන කරමින් කණ්ඩායම් රැසක් සහභාගි වූහ. එහි දි යුද හමුදා සවි එසවිමේ කණ්ඩායම සිය දස්කම් ප්‍රදර්ශණය කරමින් සමස්ත තරඟාවලියේ ශුරතාව දිනා ගනු ලැබිය. එම අවස්ථාවේ යුද හමුදා සවි එසවිමේ කණ්ඩායම ලබා ගත් ජයග්‍රහණ පහත දැක්වේ. ලාන්ස් කෝප්‍රල් ඩබ්.ඩි.ජී.එස්. වික්‍රමරත්න - 3 ශ්‍රීලයුපොහේබ - කිලෝග්‍රෑම් 59 බර පන්තිය රන් පදක්කම සාමාන්‍ය සෙබල ටි.ඩි.පී. ප්‍රනාන්දු - 5 ශ්‍රීලපොහේබ - කිලෝග්‍රෑම් 120 බර පන්තිය රන් පදක්කම සාමාන්‍ය සෙබල වයි.ජේ.එස් අබේවික්‍රම - 12 ශ්‍රීලංජාආබ - කිලෝග්‍රෑම් 66 බර පන්තිය රන් පදක්කම ලාන්ස් කෝප්‍රල් ජේ.ඒ.එම් ජගත් කුමාරතුංග - 04 ශ්‍රීලංජාආබ - කිලෝග්‍රෑම් 74 බර පන්තිය රන් පදක්කම සාමාන්‍ය සෙබල කේ. සෝමදාස - 2 ශ්‍රීලපොහේබ - කිලෝග්‍රෑම් 105 බර පන්තිය රන් පදක්කමRunning sneakers | balerínky