Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th November 2015 21:21:46 Hours

කිළිනොච්චියෙහි තවත් සුභසාධන වැඩසටහනක්

57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එච්.ජී සෙනෙවිරත්නගේ අධීක්ෂණයෙන් 573 බලසේනාවේ සෙබලුන් විසින් සඳුදා (23) වන දින කිළිනොච්චියෙහි දී තවත් සුභසාධන වැඩසටහනක් පවත්වනු ලැබීය. රාමනාතන්පුරම් මහා විද්‍යාලයේ සිසුන් 350 දෙනෙකු සඳහා ගාමිණි කාරියවසම් මහතාගේ පරිත්‍යාගයෙන් රුපියල් 157,00 ක් වටිනා පාසල් නිළ ඇදුම් බෙදා දෙනු ලැබූ අතර, මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහෝ පිරිසක් සහභාගි වූහ.Authentic Nike Sneakers | adidas Yeezy Boost 350