Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
19th November 2015 19:46:38 Hours
මුලතිව් ආරක්ෂක සේනාවේ පුහුණු දින දේශනයක්
යුද හමුදා මූලස්ථානයේ සහ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිගේ සෘජු උපදෙස් මත එම මූලස්ථානයට අයත් සේනාංක, මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙස සහ බල සේනාවන්හි රාජකාරි කරනු ලබන නිලධාරින් තම පුහුණු දින දේශන මූලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී බදාදා (18) දින ඉදිරිපත් කලහ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බ්‍රිගේඩියර් පාලන සහ භටකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ඩී.ඒ.එස් දෙහිවත්ත සහභාගි වී ආරම්භක දේශනය ද සිදු කළේය. 68 වන සේනාංකයේ ලුතිතන් කර්නල් එම්.ඒ.ඩී.ආර් මංගල ‘අරමුණු කළමණාකරණය’ පිළිබඳව ද 6 වන (සෙව්) සන්නද්ධ බුද්ධි බලකායේ මේජර් එම්.ඒ අමන්ත ‘ඒකක ආරක්ෂක සැලසුම්කරණය’ පිළිබඳව ද තම ඉදිරිපත් කිරීම්වලට අදාල දේශන පැවැත්වීය. මෙම අවස්ථාවට නිලධාරීන් 70 කට අධික පිරිසක් සහභාගි වූහ.
trace affiliate link
|
Nike - Shoes & Sportswear Clothing