Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
18th November 2015 22:30:42 Hours
බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන තවත් දෙමළ පාඨමාළාවක් නිමා වේ
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය හා එක්ව පවත්වනු ලැබූ තවත් දෙමළ පාඨමාළාවක් අඟහරුවාදා (17) දින නිමා විය. බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ රාජකාරී නියුතු නිළධාරීන් සහ සෙසු නිළයින් 95 දෙනෙකු සහභාගි වූ මෙම පාඨමාළාව පසුගිය නොවැම්බර් 05 වන දින ආරම්භ විය. මෙම පාඨාමාළාවේ සමාප්ති උත්සවය සහ සහතික ප්‍රධානෝත්සවය 4 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ශ්‍රවණාගාරයේ දී පැවත් වූ අතර ඒ සඳහා ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රසාද් ආර් හේරත් මහතා, බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් එම්.ඒ ඉසදීන්, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ පාඨමාළාලාභීන් බොහෝ පිරිසක් සහභාගි වූහ.
trace affiliate link
|
Nike Shoes, Clothing & Accessories