Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
18th November 2015 15:30:12 Hours
‘නීරෝගීමත් හමුදාවක් නීරෝගීමත් දැයක්’ වැඩසටහන යටතේ දියවැඩියා රෝගය පිළිබදව සෙබලුන් දැනුවත් කරයි
පසුගියදා යෙදුන ලෝක දියවැඩියා දිනයට සමගාමීව ‘නීරෝගීමත් හමුදාවක් - නීරෝගීමත් දැයක්’ වැඩසටහන යටතේ සදුදා (16) දින නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී දියවැඩියා රෝගය පිළිබව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය. මෙහිදී දියවැඩියා රෝගය සහ එහි සංකූලතාවය, ඒ සදහා ඇති සායන සහ අධ්‍යාපන වැඩසටහන් රැසක් නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී ප්‍රදර්ශණය කරනු ලැබීය. මෙදින ‘නීරෝගීමත් හමුදාවක් නීරෝගීමත් දැයක්’ ව්‍යාපෘතියෙහි ප්‍රමුඛයා වූ බ්‍රිගේඩියර් (වෛද්‍ය) ඒ.එස්.එම් විජේවර්ධන, කපිතන් (වෛද්‍ය) වයි.එස් කුමාර සහ එන්.එම්.එස් හෙට්ටිගෙදර විසින් බෝ නොවන රෝග, එම රෝග වැළැක්වීමේ අවශ්‍යතාවය සහ එහි සංකූලතාවය මනාව පැහැදිලි කරනු ලැබීය. මෙම සැසිවාරයට සමඟාමීව එම ස්ථානයේ යුද හමුදා සාමාජිකයින්ගේ සීනි සහ රුධිර පරීක්ෂාව මෙන්ම බර මැනීමද සිදු කරනු ලැබීය. එම අවස්ථාවේදී යුද හමුදා රෝහලේ අධ්‍යක්ෂ කර්නල් පී.ඒ.සී ප්‍රනාන්දු පිළිගැනීමේ කථාව සිදු කරමින් මෙම වැඩසටහනේ වැදගත් කම අවධාරණය කරනු ලැබීය. මෙම අවස්ථාව සදහා යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සෙසු නිළයින් සහ රෝහල් කාර්ය මණ්ඩලය බොහෝ පිරිසක් සහභාගි වූහ.
jordan Sneakers
|
NIKE AIR HUARACHE