Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
16th November 2015 23:10:25 Hours
පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් ලාභීන් වෙත යුද හමුදා බරඉසිලීමේ කමිටු සභාපතිගේ සුභපැතුම්
ඔක්තෝබර් මස 10 සිට 16 දක්වා ඉන්දියාවේ පුනෙ හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය බරඉසිලීමේ ක්‍රීඩා තරඟාවලිය - 2015 සඳහා සහභාගී වී ලෝකඩ පදක්කමක් දිනාගත් 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ ලාන්ස් කෝප්රල් කේ.සී.ටී.ඒ.එස්. අබේකොන් සිය රෙජිමේන්තුවටත්, ශ්‍රී ලංකා යුද හමුදාවටත් කිර්තීයක් අත්කර දෙනු ලැබිය. ලාන්ස් කෝප්රල් අබේකොන් සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 298 ඔසවමින් මෙහිදි ලෝකඩ පදක්කම හිමිකර ගන්නා ලදි. යුද හමුදා බර ඉසිලීමේ කමිටු සභාපති මේජර් ජෙනරාල් එම්.එච්.පී. මිහිඳුකුලසූරිය විසින් ලාන්ස් කෝප්රල් කේ.සී.ටී.ඒ.එස්. අබේකොන් වෙත ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය සුභපැතුම් ද එක් කලහ.
Buy Kicks
|
Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf