Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
16th November 2015 22:37:53 Hours
මිත්‍රත්වයේ සංචාරයකට පැමිණි චීන නියෝජිතයෝ යුද හමුදාපති හමුවේ
තුන් දින සුහද නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තිස් දෙදෙනෙකුගෙන් සමන්විත චින මහජන හමුදාවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරක්ෂක නියෝජිත පිරිසක් සඳුදා (16) දින යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවූහ. චීන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය දේශපාලන අංශ ප්‍රධානි ලුතිතන් ජෙනරාල් වූ ජියැමින් ප්‍රමුඛ මේජර් ජෙනරාල්වරු තිදෙනෙක්, කර්නල්වරු විසි හය දෙනෙක්, ලුතිතන් කර්නල්වරයෙක් සහ සිවිල් නිලධාරියෙක් මෙම නියෝජිත පිරිසකට අයත් වූහ. යුද හමුදාපතිතුමා සමඟ ද්විපාර්ශවීය සාකච්ඡා සඳහා චීන නියෝජිත පිරිසේ ප්‍රධානී ලුතිතන් ජෙනරාල් වූ ජියැමින් ඇතුළු ජ්‍යෙෂ්ඨ චින හමුදා නිලධාරීන් කිහිපදෙනෙක් එක්ව සිටියහ. ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන් චීන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිදු කරන පුහුණු කටයුතු සහ දෙරටට වැදගත් වන පුහුණු අවශ්‍යතා මෙන්ම දිගු කාලීන දෙරට අතර වන සබඳතා පමණක් නොව තවත් වැදගත් ආරක්ෂක කරුණු රැසක් පිළිබඳව මෙහි දී කතාබහ කෙරිනි. ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉදිරි කටයුතු සුබවාදිවීමට මෙම විදෙස් නියෝජිත පිරිසේ ආශිංසන පිරිනැමීය. සුපුරුදු පරිදි සිදු කෙරෙන සමරු තිළිණ හුවමාරුව ද මෙම නියෝජිත පිරිස හා යුද හමුදාව අතර සිදු කෙරුනේ සිය හමුවීම සිහිපත් කරවීමටය. ශ්‍රී ලංකාවේ චින තානාපති කාර්යාලයේ හමුදා, නාවික සහ ගුවන් උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ලී චෙන්ග්ලින් ද මෙම හමුවට එක් වූවේය. යුද හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ මෙහෙයුම් බ්‍රිගේඩියර් එච්.එම්.ජේ.කේ ගුණරත්න යුද හමුදාව සහ එහි කාර්යභාරය පිළිබඳව මෙම නියෝජිත පිරිස දැනුවත් කරමින් ඉදිරිපත් කිරීමක් ද සිදු කළේය. මෙම නියෝජිත පිරිසේ සංචාරක කාලසටහනට අනූව මෙරට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, නාවික හමුදාපති, ගුවන් හමුදාපති, බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති ද හමුවීමට නියමිත අතර, සංචාරක වැදගත්කමක් ඇති ස්ථාන කිහිපයක් නැරඹීමට ද මෙම තෙදින නිල සංචාරය තුල දී සැලසුම් කොට ඇත. 1976 වසරේ දෙසැම්බර් මස චීන මහජන හමුදාවට නිලධාරියෙක් ලෙස එක් වූ ලුතිතන් ජෙනරාල් වූ ජියැමින් මේ වන විට චීන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය දේශපාලන අංශ ප්‍රධානි ලෙස කටයුතු කරයි. නව තනතුරට පත්වීමට ප්‍රථම හෙතෙම තවත් වැදගත් තනතුරු රැසක් ඉසිලූ අතර, 2015 වසරේ සැප්තැම්බර් මස ලුතිතන් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබීය.
trace affiliate link
|
Sneakers Nike Shoes