Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
15th November 2015 20:29:42 Hours
කෙප්පාපිලව් නිවාස නොමැති පවුල් සඳහා යුද හමුදාවෙන් නව නිවාස 39 ක්
උතුරු අවතැන් වූ ජනතාව වෙත නිවාස ලබාදිමේ රජයේ වැඩපිළිවෙලට යුද හමුදාව සහාය දක්වමින් කෙප්පාලිව් ආදර්ශ ගම්මානයේ නිවාස ලබා දීමේ අදියර IV යටතේ එම ගම්මානයේ ස්ථිර නිවාස නොමැති පවුල් 39 ක් සඳහා ස්ථිර නිවාස ලබා දෙනු ලැබීය. එම නව නිවාස 39 ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය බදාදා (11) දින පැවති අතර, එම අවස්ථාව සඳහා මුලතිව් දිස්ත්‍රික් අතිරේක ලේකම්, සී.ඒ මොහාන්රාස් මහතා, මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ, 59 වන සේනාකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එන්.ඩී වන්නිආරච්චි, 592 බලසේනාවේ බලසේනාධිපති, නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ නිළධාරීන්, හමුදා නිළධාරීන්, ආරාධිතයින් සහ සිවිල් වැසියන් බොහෝ පිරිසක් සහභාගි වූහ. මෙම ව්‍යාපෘතිය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ පූර්ණ උපදෙස් මත ක්‍රියාත්මක කරන ලදී. මෙහිදී සහභාගි වූ අමුත්තන් හින්දු ආගමික ආශිර්වද මධ්‍යයේ පාසල් තූර්ය වාදක කණ්ඩායම් සහ නර්ථනාංගවලින් සමන්විත අලංකාර පෙරහැරකින් කැටුව එනු ලැබීය. අනතුරුව මුලතිව් අතිරේක දිස්ත්‍රික් ලේකම් සී.ඒ මොහාන්රාස් මහතා විසින් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ ඇතුළු සියලුම නිළධාරීන් මධ්‍යයේ නිවාස ව්‍යාපෘතිය විවෘත කරමින් සංකේතාත්මකව පීත්ත පටිය කපනු ලැබීය. 59 වන සේනාංකය සහ 592 බලසේනාවේ අධීක්ෂණයෙන් ඉදි කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය සඳහා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් මූල්‍යමය ප්‍රතිපාදන ලබා දී ඇති අතර, ශ්‍රී ලංකා යුද හමුදා සෙබලුන් ශ්‍රම දායකත්වය ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිරියේ දී තවත් නිවාස 21 ක් ඉදි කිරීමට නියමිතය.
buy footwear
|
『アディダス』に分類された記事一覧