Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th November 2015 18:25:00 Hours

මධ්‍යම සෙබලුන්ගේ ‘ශ්‍රමදාන’ ව්‍යාපාරය තවදුරටත්

ගම්පොල, උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ගඟසිරිපුර මහා විදුහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ඉරිදා (01) දින ක්‍රියාත්මක කිරීමට මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 111 වන බල සේනාවට අයත් 2 වන (සෙව්) ශ්‍රී ලංකා රයිෆල් බලකායේ සෙබලු ක්‍රියා කලහ. එම බලකායේ අණදෙන නිලධාරීගේ පූර්ණ මඟපෙන්වීම මත මෙම ශ්‍රමදානය ක්‍රියාත්මක කරනු ලැබීය.Sportswear free shipping | Nike