Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
03rd November 2015 20:26:17 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය සිය සංවත්සරය සමරයි
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය සිය 12 වන සංවත්සරය නිමිත්තෙන් ඔක්තෝබර් මස 26 දින සිට 31 දින දක්වා සෝමාවති රජමහා විහාරයේ ‘කප්රුක පූජා’ වැඩසටහනක් සහ මහසෙන් දේවාලයේ ආශිර්වාද පූජාවක් ආදී ආශිර්වාද ලබා ගැනීමේ විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම සංවත්සරයට සමගාමීව නැනෙහිර ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ බ්‍රහස්පතින්දා (29) දින ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත් වූ අතර, ඒ සඳහා නිළධාරීන් සහ සෙසු නිළයින් 170 දෙනෙක් දායක වූහ. මේ අතරතුර, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ පුස්තකාලය එම මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එන්.ජේ වල්ගම විසින් විවෘත කරනු ලැබූ අතර, එම අවස්ථාව සිහිගන්වමින් සෙනසුරාදා (31) දින පැළයක් ද රෝපණය කරනු ලැබීය. සියලු නිළයින්ගේ දිවා භෝජන සංග්‍රහයකින් පසු සංවත්සරයේ වැඩකටයුතු නිමා විය.
affiliate tracking url
|
THE SNEAKER BULLETIN