Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
02nd November 2015 19:07:56 Hours
තෘප්තිමත් හමුදා ජීවිතයක් මැයෙන් තවත් වැඩමුළුවක් මුතිව්හි දී
යුද හමුදා සාමාජිකයන් තුල යහපත් මානසික තත්වයක් ඇති කරලීමේ අදිටනින් පවත්වනු ලැබූ තෘප්තිමත් හමුදා ජීවිතයක් පිළිබඳව වැඩමුළුව මනෝවිද්‍යාත්මක මෙහෙයම් අධ්යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී ඔක්තෝබර් මස 27, 28 සහ 29 යන දිනයන්හි දී පවත්වනු ලැබීය. පනාගොඩ යුද හමුදා රෝහලේ අණදෙන නිළධාරී කර්නල් ආර්.එම්.එම් මොනරාගල ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙහි දේශන පැවැත් වූ අතර, යුද හමුදා මෙන්ම සිවිල් ජීවිතය ද කළමණාකරනය කර ගනිමින් ගැටළුවකින් තොරව සාර්ථක ජීවිතයක් සඳහා ඇති මාර්ග සහ සිවිල් සබඳතා මෙන්ම සමාජ ප්‍රශ්ණ පිළිබඳව පුළුල් විග්‍රහයක් කරනු ලැබීය. මෙම වැඩමුළුව අවසානයේ සහතිකපත් ද ප්රදානය කරනු ලැබීය.
latest Nike release
|
Nike