Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
02nd November 2015 14:38:49 Hours
වප් පොහොය දිනය වෙනුවෙන් සෙබලු ආගමික වැඩසටහන්වල නිරත වේ
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සහ ඒ යටතේ වන අනෙකුත් ආරක්ෂක ස්ථානවල සේවය කරන සෙබලු අගහරුවාදා (27) දින ‘වප්’ පුන් පොහොය දිනය නිමිත්තෙන් වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කලහ. 64, 68 සහ 59 යන සේනාංක කේන්ද්‍ර කොට ගනිමින් ද එහි සෙබලු එක් ව බෝධි පූජා වැඩසටහන් ක්‍රියාත්මක කළෝය. එදිනම පස්වරුවේ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ද එහි ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේගේ ප්‍රධානත්වයෙන් බෝධි පූජා පින්කමක් සිදු කරනු ලැබීය. ඒ සදහා නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද එක්ව සිටියහ. පූජ්‍ය පිඹුරේ ධම්මදේව ස්වාමින් වහන්සේ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවති බෝධි පූජාව මෙහෙයවීය.
Adidas footwear
|
【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ