Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
30th October 2015 13:54:37 Hours
ශ්‍රී ලංකා සංඥා බලකායේ 72 වන සංවත්සරයට විවිධ වැඩසටහන් රැසක්
ශ්‍රී ලංකා සංඥා බලකායේ 72 වන සංවත්සරය වෙනුවෙන් එහි බලකාධිපති මේජර් ජෙනරාල් රේණුක රොවෙල්ගේ මඟපෙන්වීම මත පසුගිය 17 සිට 21 දක්වා පනාගොඩ පිහිටි එම බලකා මූලස්ථානයේ දී විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව ඔක්තෝබර් 17 දින පනාගොඩ, සංඥා බලකා රණවිරු ස්මාරකය අභියස දී දේශය වෙනුවෙන් සිය දිවි පුද කළ එම බලකා විරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර දැක් වූ අතර, මෙම අවස්ථාවට මේජර් ජෙනරාල් රේණුක රොවෙල්, සේවයේ නියුතු හා විශ්‍රාමික නිලධාරීන් මෙන්ම මියගිය රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් ද එක්ව සිටියහ. එදින පස්වරුවේ සේවයේ යෙදී සිටින නිලධාරින් සහ සෙසු නිලයින්ට ආශිර්වාද ලබාදීම පිණිසත් දිවි පිදූ විරුවන්ට පිං පැමිණවිමත් උදෙසා සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක් පැවැත් වූ අතර, පසුදින (18) උදෑසන ස්වාමින් වහන්සේලා 72 නමක් වඩම්මවා පැවැත් වූ දානමය පිංකමින් අනතුරුව ආගමික වැඩසටහන් අවසන් විය. එමෙන්ම, ඔක්තොම්බර් 19 දින මේජර් ජෙනරාල් රේණුක රොවෙල් වෙත සංඥා බලකා සෙබලුන් විසින් සම්මාන මුරයක් හා ආචාර සම්මාන පෙළපාලියක් ද පිරිනමනු ලැබිය. ඉන් අනතුරුව, සංඥා බලකා ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ශ්‍රී ලංකා සංඥා බලකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සහ බලඇණි වෙත උපහාර පිරිනමමින් අගය කරන ලදි. මෙම සංවත්සර වැඩසටහනට සමගාමිව 19 සහ 21 යන දිනයන්හි සංඥා බලකා නිලධාරින් මෙන්ම බලලත් නිලධාරීන් සහ සෙසු නිලයින් වෙනුවෙන් නිලධාරි නිවස්නයේ දී සහ බලලත් නිලධාරි සහ සැරයන් නිවස්නයේ දී වෙන්වෙන් වශයෙන් රාත්‍රිභෝජන සංග්‍රහයන් දෙකක් පවත්වනු ලැබිය. මෙම රාත්‍රි භෝජන සංග්‍රහයේ දී මේජර් ජෙනරාල් රොවෙල් සෙබලුන් ඇමතු අතර, නව තාක්ෂණික විප්ලවයත් සමඟ සන්නිවේදන ක්ෂේත්‍රය වේගයෙන් වෙනස්වීම පිළිබඳව ද අවධාරනය කරන ලදි.
Sportswear free shipping
|
Air Jordan