ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ පළමු අදියරට සමගාමීව, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc සහ 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු USP Hdmc psc ගේ මඟපෙන්වීම මත 2025 පෙබරවාරි මස 20 දින පූනරින් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී විග්නේෂ්වරම් විද්‍යාලය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.