2025 මාර්තු මස 10 දින 6 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස්, ප්රදේශවාසී සිවිල් වැසියන් සමඟ එක්ව උදයාර්කට්ටු, මු/මුංගිලාරු ප්රාථමික විද්යාල පරිශ්රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ 6 ශ්රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස්, ප්රදේශවාසී සිවිල් වැසියන් සමඟ එක්ව මුල්ලිවයික්කාල් (නැ) ප්රදේශයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදී.