29th April 2025 21:56:26 Hours
හමුදා හෙද විද්‍යාලයේ 2020 හෙද කණ්ඩායමේ ‘සේවයට කැපවීම හා නිල හිස්වැසුම් පැළඳවීමේ’ උත්සවය 2025 අප්‍රේල් මස 03 දින අනුරාධපුර, හෙරිටේජ් හෝටල පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.ජී.කේ.එච් විජේවර්ධන RSP USP සහභාගි විය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හෙද අධ්‍යාපන අධ්‍යක්‍ෂ සහ හෙද වෘත්තියේ නිරත අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද සහභාගි විය.