Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th April 2025 13:10:38 Hours

නිල්වලා ගඟට පැන පලා යාමට තැත්කළ සිරකරුවෙකු යුද්ධ හමුදා භටපිරිස් විසින් අල්ලා ගනී

මාතර බන්ධනාගාරයේ සිරගතකල සිටි සිරකරුවෙකු 2025 අප්‍රේල් මස 9 දින නිල්වලා ගඟට පැන, පලායාමට තැත්කළ අවස්ථාවේදී 3 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් බෝට්ටුවක් භාවිතා කරමින් ඔහු අල්ලා ගැනීමට කටයුතු කළ අතර, පසුව එම සිරකරු මාතර බන්ධනාගාරයේ ආරක්‍ෂක නිලධාරින් වෙත භාර දෙන ලදී.