07th April 2025 00:13:18 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc, 2025 මාර්තු මස 30 දින මන්නාරම පදවි රදගුරු අතිඋතුම් ආචාර්ය අන්තෝනිපිල්ලෙයි ඥාණප්‍රගාසම් පියතුමන්ව මන්නාරම රදගුරු නිවසේදී හමුවිය.
හමුව අතරතුරදී, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි විසින් ප්‍රදේශයේ සංහිඳියාව සහ ජනතාව අතර සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා යුද්ධ හමුදාව සිදුකරනු ලබන වැඩසටහන් පිළිබඳව රදගුරුතුමන් වෙත පැහැදිලි කරන ලදී.