22nd March 2025 10:23:28 Hours
නීති සේවා මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් 2025 මාර්තු මස 18 සහ 19 යන දිනයන්හිදී ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය හිදී අභ්‍යන්තර ආරක්‍ෂක මෙහෙයුම්වල යුද්ධ හමුදාවේ කාර්ය භාර්ය පිළිබඳ දෙදින වැඩමුළුවක් පවත්වන ලදී.
මෙම වැඩමුළුව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය උපදෙස් මත, ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත ලොයිඩ් ගිලට් සහ සන්නද්ධ හා ආරක්‍ෂක වැඩසටහන් උපදේශක චන්න ජයවර්ධන යන මහත්වරුන් විසින් මෙහෙයවන ලදී.