Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th February 2025 11:24:35 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමන් හමුවෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී 2025 පෙබරවාරි මස 07 දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා කොළඹ පිහිටි එම අමාත්‍යාංශ කාර්යාලයේදී හමුවිය.