Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th February 2025 23:25:31 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් හමුවෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී 2025 පෙබරවාරි මස 6 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා හමුවිය.