Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2025-01-07

2025-01-07

නැගෙනහිර:

3 (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකායේ සහ 8 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් ලබා දුන් තොරතුරුවලට අනුව අම්පාර සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පසුගිය අඟහරුවාදා (07) දින බක්මිටියාව ප්‍රදේශයේ අක්කර 04 ක කංසා වගාවක් සොයා ගන්නා ලදී.

සිංහල