Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th December 2024 17:58:17 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවෙන් අධ්‍යාපනික චාරිකාවක් සංවිධානය කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සෙසුනිලයන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් 24 දෙනෙකුගේ අධ්‍යාපනික අත්දැකීම් වැඩිදියුණු කිරීම සහ සමාජ සබඳතා වැඩිදියුණු කිරීමේ අරමුණින් එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී මනීෂා කොතලාවල මහත්මියගේ මගපෙන්වීම යටතේ 2024 නොවැම්බර් මස 23 දින දෙහිවල සත්වෝද්‍යානය වෙත අධ්‍යාපනික චාරිකාවක් සංවිධානය කරනු ලැබීය.