2024-11-05 උතුර: හමුදා භටපිරිස් විශේෂ කාර්යය බලකායේ සහයෝගය ඇතිව සදුදා (ඔක්: 04) දින කේරළ ගංජා කිලෝග්රෑම් 80 ක් (දළ වටිනාකම රු: මිලියන 13) ක් සහ මෝටර් සයිකලයක් සොයා ගෙන ඇත. භාෂාව සිංහල