2024-09-27
උතුර:
හමුදා භටපිරිස් විසින් බ්රහස්පතින්දා (27) දින කුමාරස්වාමිපුරම් ප්රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ටී 56 පතුරොම් (7.62 x 39 මිමි) 845 ක් සොයාගෙන ඇත.උතුර:
හමුදා භටපිරිස් සහ මැග් බිම්වෙඩි ඉවත් කිරීමේ කණ්ඩායම විසින් බ්රහස්පතින්දා (27) දින තල්ලඩි ප්රදේශයේ තිබී භාවිතයට නුසුදුසු එම් 15 යුද ටැංකි නාෂක බෝම්බයක් සොයාගෙන ඇත.
සිංහල