18th September 2024 13:55:41 Hours
ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර හමුදා සම්බන්ධීකරණ නිලධාරි කර්නල් ජේ.ඒ.එස්.පී. ජයසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ ප්‍රධානත්වයෙන් 2024 සැප්තැම්බර් මස 14 දින ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි හිදී ‘‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් මිනිසුන් රහිතව ත්‍රස්ථවාදය වැලැක්වීම සඳහා සොල්දාදුවන් ගොඩ නැගීම සහ පුහුණු කිරීම’’ යන තේමාව ඔස්සේ දේශනයක් පැවැත්විණි.
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.