Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th September 2024 21:02:41 Hours

53 පාබල සේනාංකයේ භට පිරිස් පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත් වයි

53 පාබල සේනාංකයේ භට පිරිස් විසින් ඉනාමළුව දෙසට විහිදෙන සීගිරි ස්මාරකය අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 03 දින පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා දඹුල්ල ප්‍රදේශීය ලේඛම් කාර්යාලය සහ නගර සභාව, සීගිරියේ පොලිස් ස්ථානයේ කාර්ය මණ්ඩලය සහ සංචාරක ප්‍රවර්ධන සංගමයේ නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.