2024-08-12
උතුර:
හමුදා භටපිරිස් විසින් ඉරිදා (11) දින කිරන්චි වෙඩි පිටියේ තිබී භාවිතයට නුසුදුසු ටී 56 පතුරොම් (7.62 x 39 mm) 1907 ක් සොයාගෙන ඇත.උතුර:
හමුදා භටපිරිස් සහ මැග් බිම්වෙඩි ඉවත් කිරීමේ කණ්ඩායම විසින් ඉරිදා (11) දින එරලක්කුලම් බිම් වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 7ක් සොයාගෙන ඇත.
සිංහල