27th July 2024 18:12:30 Hours
බෝ නොවන රෝග පිළිබඳ ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භට පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් පූනානි බලඇණි පුහුණු පාසලේදී 2024 ජූලි මස 24 දින පවත්වන ලදී
‘නිරෝගී හමුදාවක් නිරෝගී දැයක්’ විධායක සම්බන්ධීකරණ නිලධාරිනී බ්‍රිගේඩියර් ඒ.එස්.එම්. විජේවර්ධන(විශ්‍රාමික) යූඑස්පී මෙම අධ්‍යාපනික වැඩසටහන පවත්වන ලදී.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන්ද සහභාගී වූහ.