Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2024-07-15

2024-07-15

උතුර: හමුදා භටපිරිස් විසින් ඉරිදා (14) දින වෙරවිල් ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ පෙට්ටියක් (ප්‍රමාණය හදුනා ගැනීමට නොහැකියි) සොයාගෙන ඇත.

උතුර: හමුදා භටපිරිස් සහ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් ඉරිදා (14) දින අනුරාධපුර, සාවස්තිපුර ප්‍රදේශයේ සිවිල් නිවසක තිබි දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 10ක් (දළ වටිනාකම රු: මිලියන 4) සොයා ගෙන ඇත.

සිංහල