Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd July 2024 17:07:12 Hours

541 පාබල බලසේනාවේ භටපිරිස් මන්/කල්ලිඅඩි රජයේ දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රය පිරිසිදු කරයි

541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.වයි.සී. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ භටපිරිස් මන්/කල්ලිඅඩි රජයේ දමිළ මිශ්‍ර පාසල් සිසු සිසුවියන්ගේ දෙමාපියන් හා එක්වී 2024 ජුනි මස 28 දින එම පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.