03rd July 2024 13:38:38 Hours
10 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්, ප්රදේශවාසීන්ගේ සහයෝගය මත 2024 ජූලි මස 01 දින චැම්පියන් පත්තු ප්රදේශයේ පිහිටි මඩු මැණි දේවස්ථානය පිරිසිදු කිරීමේ ප්රජා සත්කාරක වැඩසටහනක් ක්රියාත්මක කරනු ලැබීය.
10 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ උපදෙස් මත එම ඒකකයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.