Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th June 2024 18:43:42 Hours

පොසොන් පොහොය නිමිත්තෙන් 611 පාබල බලසේනාවෙන් දන්සැලක්

පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් 611 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.ඩී.එල්.එස් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත එම බලසේනාවේ භටපිරිස් විසින් 2024 ජුනි මස 21 දින ‘මඤ්ඤොක්කා දන්සැලක්’ පවත්වන ලද අතර, ඒ සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.