21st June 2024 00:00:37 Hours
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ බුදු දහම ලක්දිවට රැගෙන වැඩම කිරීම සිහිපත් කරමින් සමරනු ලබන පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය සියලු ලෝවැසි දනන්ගේ රෝග බිය දුරුකරන පින්බර ‘පොසොන්’ මංගල්‍යයක් වේවා!
ඒ වෙනුවෙන්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සමඟ සියලුම නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් ඇතුළු සමස්ථ යුද්ධ හමුදාව ප්‍රාර්ථනා එක්කරයි.