Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2024-06-10

2024-06-10

උතුර: හමුදා භටපිරිස් සහ මැග් බිම්වෙඩි ඉවත් කිරීමේ කණ්ඩායම විසින් ඉරිදා (9) දින තල්අඩි බිම් වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු යුධටැංකි නාශක බෝම්බයක් සොයාගෙන ඇත.

උතුර: හමුදා භටපිරිස් සහ ෂාප් බිම්වෙඩි ඉවත් කිරීමේ කණ්ඩායම විසින් ඉරිදා (9) දින මන්නකන්ඩාල් බිම් වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 60 මිමි මෝටාර් බෝම්බයක්, ආර් පී ජී බෝම්බයක්, 81 මිමි මෝටාර් බෝම්බ 2ක්, 60මිමි මෝටාර් බෝම්බ පියුස් 4ක්, 7.62 x 39 මිමි පතුරොම් 2260ක් සහ ක්ලෝමෝ බෝම්බයක් සොයාගෙන ඇත.

නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් ඉරිදා (9) දින පූනයි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 7.62 x 39 මිමි පතුරොම් 34330ක් සොයාගෙන ඇත.

සිංහල