04th June 2024 18:08:43 Hours
1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූගේ උපදෙස් මෙන්ම 58 පාබල සේනාංකයේ සේනාංකාධිපතිමේජර් ජෙනරල් සී.ඒ. රාජපක්ෂ ආර්එස්පී මඟපෙන්වීම සහ 582 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.එල්.ඩී.එස්. මොල්ලිගොඩ යූඑස්පී පීඑස්සී ගේ අධීක්ෂණය මත9 ගැමුණු හේවා බලකායේ භටපිරිස් වැලිපැන්න ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ මෙහෙයුමක් වැලිපැන්න බටහිර, මඩවල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී ක්‍රියාත්මක කරණු ලැබීය.
9 ගැමුණු හේවා බළකායේ භට පිරිස් විසින් බෝට්ටුවක් භාවිතා කරමින් අපදාවට ලක්වූවන් හට වියළි සලාක සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමට කටයුතු කරණු ලැබීය.