Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd June 2024 06:14:35 Hours

‘ජාතික බොක්සිං ශූරතාවලිය - 2024’ තරඟාවලියේදී යුද්ධ හමුදාවට ජයග්‍රහණ රැසක්

‘ජාතික බොක්සිං ශූරතාවලිය - 2024’ තරඟාවලිය කොළඹ රාජකීය විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2024 මැයි මස 12 සිට 16 දින දක්වා පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි බොක්සිං කණ්ඩායම මෙම තරඟාවලියේදී සිය දක්‍ෂතා විදහා දක්වමින් රන් පදක්කම් 14 ක්, රිදී පදක්කම් 07 ක් සහ ලෝකඩ පදක්කම් 06 ක් දිනාගැනීමට සමත්වූහ.

පහත නම් සඳහන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟාවලියේ සුවිශේෂි දක්‍ෂතා එළිදැක්වීය:

කිලෝග්‍රෑම් 48 ට අඩු පිරිමි කාණ්ඩයේ රන් පදක්කම - ලාන්ස් කෝප්‍රල් පී.කේ.යූ. සිල්වා

කිලෝග්‍රෑම් 51 ට අඩු පිරිමි කාණ්ඩයේ රන් පදක්කම - සාමාන්‍ය සෙබල ඩී.ඩී.එම්. සම්පත්

කිලෝග්‍රෑම් 54 ට අඩු පිරිමි කාණ්ඩයේ රන් පදක්කම - ලාන්ස් බොම්බොඩියර් එස්.පී.බී.ආර්. ප්‍රේමලාල්

කිලෝග්‍රෑම් 60 ට අඩු පිරිමි කාණ්ඩයේ රන් පදක්කම - සාමාන්‍ය සෙබල ආර්.එම්. පුෂ්පකුමාර

කිලෝග්‍රෑම් 63.5 ට අඩු පිරිමි කාණ්ඩයේ රන් පදක්කම - ලාන්ස් කෝප්‍රල් එන්.කේ. උපවංශ

කිලෝග්‍රෑම් 71 ට අඩු පිරිමි කාණ්ඩයේ රන් පදක්කම - සාමාන්‍ය සෙබල ඒ.ඒ.සී.එස්. කුමාර

කිලෝග්‍රෑම් 80 ට අඩු පිරිමි කාණ්ඩයේ රන් පදක්කම - සාමාන්‍ය සෙබල එච්.එම්.එම්.එම්. හේරත්

කිලෝග්‍රෑම් 86 ට අඩු පිරිමි කාණ්ඩයේ රන් පදක්කම - සාමාන්‍ය සෙබල ජේ.එම්.අයි.පී.පී. කුමාර

කිලෝග්‍රෑම් 92 ට අඩු පිරිමි කාණ්ඩයේ රන් පදක්කම - ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.පී.එස්.කේ. රණසිංහ

කිලෝග්‍රෑම් 92 ට වැඩි පිරිමි කාණ්ඩයේ රන් පදක්කම - ලාන්ස් කෝප්‍රල් එච්.එම්.සී.ටී. වීරකෝන්

කිලෝග්‍රෑම් 63 ට අඩු කාන්තා කාණ්ඩයේ රන් පදක්කම - සාමාන්‍ය සෙබල එල්.ඩී.එස්. සිල්වා කුමාර

කිලෝග්‍රෑම් 70 ට අඩු කාන්තා කාණ්ඩයේ රන් පදක්කම - සාමාන්‍ය සෙබල ජේ.එම්.ආර්. රසාංජනී

කිලෝග්‍රෑම් 75 ට අඩු කාන්තා කාණ්ඩයේ රන් පදක්කම - සාමාන්‍ය සෙබල එන්.එම්.එස්. නරසිංහ

කිලෝග්‍රෑම් 81 ට වැඩි කාන්තා කාණ්ඩයේ රන් පදක්කම - සාමාන්‍ය සෙබල එච්.ඒ.ඩී.පී. වත්සලා

කිලෝග්‍රෑම් 54 ට අඩු පිරිමි කාණ්ඩයේ රිදී පදක්කම - සාමාන්‍ය සෙබල කේ.ඩබ්ලිව්.එස්.එම්.ඒ. දසුනිප්‍රිය

කිලෝග්‍රෑම් 60 ට අඩු පිරිමි කාණ්ඩයේ රිදී පදක්කම - සාමාන්‍ය සෙබල එච්.එම්.බී.සී.එන්. දිසානායක

කිලෝග්‍රෑම් 67 ට අඩු පිරිමි කාණ්ඩයේ රිදී පදක්කම - සාමාන්‍ය සෙබල එච්.ඒ.ඩී.ඩී. අධිකාරි

කිලෝග්‍රෑම් 54 ට අඩු කාන්තා කාණ්ඩයේ රිදී පදක්කම - සාමාන්‍ය සෙබල කේ.ඒ.එච්.එස්. දිල්ෂානී

කිලෝග්‍රෑම් 57 ට අඩු කාන්තා කාණ්ඩයේ රිදී පදක්කම - සාමාන්‍ය සෙබල පී.එච්.අයි. විරාජනී

කිලෝග්‍රෑම් 66 ට අඩු කාන්තා කාණ්ඩයේ රිදී පදක්කම - සාමාන්‍ය සෙබල එල්.ඩී.ඩී. විමර්ශනී

කිලෝග්‍රෑම් 81 ට වැඩි කාන්තා කාණ්ඩයේ රිදී පදක්කම - සාමාන්‍ය සෙබල එම්.ඒ.ඩී.එස්. කුලසිංහ

කිලෝග්‍රෑම් 48 ට අඩු පිරිමි කාණ්ඩයේ ලෝකඩ පදක්කම - ලාන්ස් කෝප්‍රල් ඩී.එම්.එම්. බණ්ඩාර

කිලෝග්‍රෑම් 67 ට අඩු පිරිමි කාණ්ඩයේ ලෝකඩ පදක්කම - ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.ඩබ්ලිව්.ජී.එල්.එම්. රාජනායක

කිලෝග්‍රෑම් 67 ට අඩු පිරිමි කාණ්ඩයේ ලෝකඩ පදක්කම - ලාන්ස් කෝප්‍රල් ආර්.කේ.එස්.එන්. ලක්මාල්

කිලෝග්‍රෑම් 71 ට වැඩි පිරිමි කාණ්ඩයේ ලෝකඩ පදක්කම - සාමාන්‍ය සෙබල ආර්.ඩී.ඩී.බී. මදුෂංක

කිලෝග්‍රෑම් 75 ට අඩු පිරිමි කාණ්ඩයේ ලෝකඩ පදක්කම - කෝප්‍රල් ජී.ජී.ඩී. සඳරුවන්

කිලෝග්‍රෑම් 86 ට අඩු පිරිමි කාණ්ඩයේ ලෝකඩ පදක්කම - ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්.එම්. විජේකෝන්