26th May 2024 18:07:03 Hours
වෙසක් පුර පසලොස්වක පුන් පොහෝ දිනයට සමගාමීව 18 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් කල්මුණේ වෙරළ තීරයේදී ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් වෙසක් කලාපයක් පැවැත්වීය.
මෙම වෙසක් කලාප පරිශ්‍රයේදී බැතිමතුන් වෙනුවෙන් දන්සැලක් ද පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ සුරතින් වෙසක් කලාපය බැතිමතුන් වෙනුවෙන් විවෘත කෙරිණි.